සෝහේගුම්
සෝහේගුම් (හන්ගුල්: 소해금; හන්ජා: 小奚琴) 1960 කාල වකවානුවේ උතුරු කොරියාව තුල නිපදවූ වාද්‍ය භාණ්ඩයකි. එය සත්‍ය වශයෙන්ම හේගුම් (සාම්ප්‍රදායික කොරියානු තත් වාද්‍ය භාණ්ඩයක්) හි තත් හතරක් සහිත නවීකරණයකි.
වර්ගීකරණය | |
---|---|
සමාන |
hangul | 소해금 |
---|---|
hanja | 小奚琴 |
Revised Romanization= | sohaegeum |
එහි සීරුමාරු ඇණ හේගුම් හි මෙන් ඉදිරියෙන් නොව,වයලීනයේ මෙන් දෙපසින් පිහිටා ඇත. එහි අළුව ද තත් මැදින් නොව වයලීනයේ මෙන් ඉදිරියෙන් වාදනය කරයි.
පිටත වෙබ් අඩවි
සංස්කරණයසමාන ප්‍රතිඵල
සංස්කරණය