සෝහේගුම් (හන්ගුල්: 소해금; හන්ජා: ) 1960 කාල වකවානුවේ උතුරු කොරියාව තුල නිපදවූ වාද්‍ය භාණ්ඩයකි. එය සත්‍ය වශයෙන්ම හේගුම් (සාම්ප්‍රදායික කොරියානු තත් වාද්‍ය භාණ්ඩයක්) හි තත් හතරක් සහිත නවීකරණයකි.

සෝහේගුම්
වර්ගීකරණය
සමාන
කොරියානු නාමය
hangul소해금
hanja
Revised Romanization=sohaegeum

එහි සීරුමාරු ඇණ හේගුම් හි මෙන් ඉදිරියෙන් නොව,වයලීනයේ මෙන් දෙපසින් පිහිටා ඇත. එහි අළුව ද තත් මැදින් නොව වයලීනයේ මෙන් ඉදිරියෙන් වාදනය කරයි.

පිටත වෙබ් අඩවි සංස්කරණය

සමාන ප්‍රතිඵල සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=‍සෝහේගුම්&oldid=594006" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි