හොරොම්බාව
හොරොම්බාව යනු කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශයකි. කුරුණෑගල-නාරම්මල-මාදම්පේ B247 මාර්ගයේ මෙම ප්‍රදේශය හමුවේ.
පිහිටීම
සංස්කරණය998 අංක දරණ කුලියාපිටිය - කුරුණෑගල බස්රථයෙන්ද, නාරම්මල - හෙට්ටිපොළ බස්රථයෙන්ද මෙම ප්‍රදේශයට ළගාවිය හැකියි. කොළඹින් පැමිණෙන අයට වාරියපොළට හා අනුරාධපුරයට ළගා විය හැකි මාර්ග කිහිපයක් මෙහි ඇත. කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට හා කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට ද මෙම ප්‍රදේශය අයත් වේ.
විශේෂ කරුණු
සංස්කරණයගොවිතැන හා ස්වයං රැකියා සදහා මෙම ප්‍රදේශය ප්‍රසිද්ධ ය. ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රධාන වශයෙන් පැවතෙන මෙහි සමහර මාසවලදී ක්‍රිකට් තරගාවලි ද පැවත්වේ.
පාසල්
සංස්කරණයආගමික ස්ථාන
සංස්කරණයබෞද්ධ
සංස්කරණය- සම්බෝධි විහාරය
- සිංහපුර බෝධිය
- ශ්‍රී නාගාරාමය