හොරොම්බාව යනු කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශයකි. කුරුණෑගල-නාරම්මල-මාදම්පේ B247 මාර්ගයේ මෙම ප්‍රදේශය හමුවේ.

පිහිටීම සංස්කරණය

998 අංක දරණ කුලියාපිටිය - කුරුණෑගල බස්රථයෙන්ද, නාරම්මල - හෙට්ටිපොළ බස්රථයෙන්ද මෙම ප්‍රදේශයට ළගාවිය හැකියි. කොළඹින් පැමිණෙන අයට වාරියපොළට හා අනුරාධපුරයට ළගා විය හැකි මාර්ග කිහිපයක් මෙහි ඇත. කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට හා කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට ද මෙම ප්‍රදේශය අයත් වේ.

විශේෂ කරුණු සංස්කරණය

ගොවිතැන හා ස්වයං රැකියා සදහා මෙම ප්‍රදේශය ප්‍රසිද්ධ ය. ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රධාන වශයෙන් පැවතෙන මෙහි සමහර මාසවලදී ක්‍රිකට් තරගාවලි ද පැවත්වේ.

පාසල් සංස්කරණය

ආගමික ස්ථාන සංස්කරණය

බෞද්ධ සංස්කරණය

  • සම්බෝධි විහාරය
  • සිංහපුර බෝධිය
  • ශ්‍රී නාගාරාමය

ඉස්ලාම් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=හොරොම්බාව&oldid=455664" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි