හොආන්යා (චීන: 洪雅族; පින්යින්: Hóngyǎ) යනුවෙන් හැඳින්වෙන්නේ තායිවාන ආදිවාසී ජන කොට්ඨාසයකි. මොවුහු ප්‍රධාන වශයෙන්ම චංහුවා ප්‍රාන්තය, චියායි නගරය, නන්ටෞ ප්‍රාන්තය, සහ තායිනන් නගරය අසල ජීවත් වෙති.

හොආන්යා ජනයා තායිවානයේ මධ්‍ය වෙරළබඩ ප්‍රදේශයේ ජීවත් වෙති.

මොවුන්ගේ භාෂාව වන හොආන්යා වර්තමානය වන විට නෂ්ට වී ඇත.[1]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=හොආන්යා_ජනයා&oldid=410971" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි