හේමසිරි ප්‍රනාන්දු
හේමසිරි ප්‍රනාන්දු (ඉංග්‍රීසි: Hemasiri Fernando) යනු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා, ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා
හේමසිරි ප්‍රනාන්දු | |
---|---|
උපත | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා, ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
සංස්කරණයඔහු හිටපු අග්‍රාමත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ ලේකම් වරයාද විය. මීට අමතරව ඔහු සභාපති ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා තනතුරද, සභාපති ශ්‍රී ලංකා ටෙලිකොම් ලිමිටඩ්, මහජන බැංකුවේ සභාපතිවරයා, සභාපති ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවහි තනතුරද හොබවා ඇත.
හේමසිරි ප්‍රනාන්දු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
සංස්කරණය- හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්ධූරයට[permanent dead link]
- හේමසිරි ප්‍රනාන්දු ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු සිවිල් නිලධරයන්
- Mr. Hemasiri Fernando Appointed as the PB Chairman සංරක්ෂණය කළ පිටපත 2016-03-11 at the Wayback Machine
- ආරක්ෂක ලේකම්තුමන් තම පාසල් මාතාවගෙන් උපහාර ලබයි
- මිලිමීටර් 9 ගිනිඅවි බලපත් නිකුත් කිරීම අත්හිටුවයි
- ගිනි අවි බලපත්‍ර අහෝසියි - අලුතෙන් ගන්න වෙයි සංරක්ෂණය කළ පිටපත 2019-01-24 at the Wayback Machine