හේමචන්ද්‍ර විජේරත්න

හේමචන්ද්‍ර විජේරත්න (ඉංග්‍රීසි: Hemachandra Wijeratne) (තවද: හේම විජේරත්න සහ ලොfප්ටි විජේරත්න (English: Hema (Lofty) Wijeratne) යනු හිටපු ගරු ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් තූර්කිය වෙයි.

හේමචන්ද්‍ර විජේරත්න
උපත
මියගිය දිනය4 මැයි 2000
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේහිටපු ගරු ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් තූර්කිය
දරුවන්භාරතී විජේරත්න
ඥාතීන්රංජන් විජේරත්න
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

හේමචන්ද්‍ර විජේරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. හිටපු කැබිනට් අමාත්‍ය ගරු රංජන් විජේරත්න, හේමචන්ද්‍ර ගේ වැඬිමහල් සොහොයුරාය.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=හේමචන්ද්‍ර_විජේරත්න&oldid=444126" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි