හෙළකුරු යනු ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයකි. පෙරනිමියෙන් සිංහල යතුරු පුවරුව නොමැති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ ස්ථාපිත කරඇති දුරකථන වල සිංහල ඇතුළු කිරීමට අවශ්‍ය බහුතරයක් මෙය භාවිතා කරනු ලබයි.

හෙළකුරු
සංවර්ධක(යෝ)භෂා ලංකා පෞද්ගලික ආයතනය
ස්ථායි නිකුතුව
3.4.1 / 4 මැයි 2016; වසර 8 කට පෙර (2016-05-04)
පූර්ව දර්ශන නිකුතුව
3.3.0 / 2015; වසර 9 කට පෙර (2015)
ක්‍රමලේඛන භාෂා(ව)සිංහල
මෙහෙයුම් පද්ධතියඇන්ඩ්‍රොයිඩ්
Sizeතිරයෙන් අඩක්
ලබාගත හැකි භාෂා ගණනසිංහල
වර්ගයයතුරු පුවරු
වෙබ් අඩවියbhasha.lk

මෙය ඇන්ඩ්‍රොයිඩ් 8.0.0 දක්වා ගැටලුවකින් තොරව භාවිතා කළ හැක. මෙය ප්ලේ ස්ටෝ මගින් නොමිලේ බාගත කළ හැක. එසේම ‌‌‌‌තවද 2018 වනවිට windows සහ mac සදහාද මෙම මෘදුකාංගය නිකුත් කර ඇත.

මේ සටහන තබන්නේද හෙළකුරු යතුරු පුවරුවෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=හෙළකුරු&oldid=429130" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි