හෙම්ප්
හෙම්ප් (ඉංග්‍රීසි: Hemp), එසේත් නැත්නම් industrial hemp, යනු කාර්මික හෝ ඖෂධීය භාවිතය සඳහා විශේෂයෙන් වගාකරන ලද Cannabis sativa ප්‍රභේදයකි. මේවා පුළුල් පරාසයක නිෂ්පාදන සඳහා භාවිතා කළ හැකිය.[1] bamboo මෙන්ම hemp ද ලොව වේගයෙන්ම වර්ධනය වන ශාකයක් වේ.[2]
ආශ්‍රිත
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ Britt Erickson (2019-11-04). "USDA releases hemp production requirements". C&EN Global Enterprise. 97 (43): 17. doi:10.1021/cen-09743-polcon4. ISSN 2474-7408. S2CID 213055550.
- ^ Robert Deitch (2003). Hemp: American History Revisited: The Plant with a Divided History. Algora Publishing. p. 219. ISBN 978-0-87586-226-2.
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
හෙම්ප් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
hemp , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.