හුවා ගුවාෆොං යන රණ නාමයෙන් ප්‍රසිද්ධියෙන් හැඳින්වෙන, සූ ෂූ (16 පෙබරවාරි 1921 – 20 අගෝස්තු 2008) යනු, මහජන චීන සමූහාණ්ඩුවෙහි පරම නායකයා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ලෙසින් මාඕ සේතුං විසින් නම් කරන ලද අනුප්‍රාප්තිකයා විය.

හුවා ගුවාෆොං
华国锋
1978දී රුමේනියා සංචාරයකදී හුවා ගුවාෆොං
"https://si.wikipedia.org/w/index.php?title=හුවා_ගුවාෆොං&oldid=278740" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි