හුණුගම (දෙමළ වහරෙන් චුන්නාකම්) යනු ශ්‍රී ලංකාවේ යාපනය පිහිටි නගරයකි. වත්මනෙහි චුන්නාකම් යන දෙමල වහරින් හදුන්වන පැරනි සින්හල හුනුගම මෙයයි. ඒ ආසන්නයේ ඇති කදුරුගොඩ බොදු සන්කීර්ණය වත්මනෙහි කන්දරොඩෙයි යන දමිල වහරින් හදුන්වයි.

හුණුගම
හුණුගම / චුන්නාකම්
නගරය
රටශ්‍රී ලංකාව
පළාතඋතුරු පළාත
පරිපාලන දිස්ත්‍රික්කයයාපනය
ප්‍රාලේ කොට්ඨාසයවලිකාමම් දකුණ

සංචාරක ආකර්ෂණ සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=හුණුගම&oldid=445289" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි