හිමාලය
(හිමාලය කඳු වැටියෙන් වෙතින් යළි-යොමු කරන ලදි)
හිමාලය කඳු වැටිය යනු ඉන්දියානු උප මහාද්වීපයත් ටිබෙට් සානුවත් වෙන් කරමින් ආසියාවේ පිහිටි කඳු පංතියකි. සංස්කෘත බසින් හිමාලය යන්නෙහි තේරුම "හිම විමානය" යන්නයි.
හිමාලය | |
---|---|
Highest point | |
මුදුන | (චීනය,නේපාලය) |
උන්නතාංශය | 8,848 m (29,029 ft) |
Dimensions | |
දිග | 2,400 km (1,500 mi) |
Geography | |
Lua දෝෂය in Module:Location_map at line 525: "" is not a valid name for a location map definition.
| |
Countries | List
|
එවරස්ට් කන්ද, K2 වැනි ලොව උසම කඳු පිහිටි හිමාල කඳු වැටිය, කඳු වැටි අතරින් ද ලොව උසම එක වෙයි. ගංගා, ඉන්දු, බ්‍රහ්මපුත්‍ර, යැංසි, කහ ගඟ වැනි ලොව ප්‍රධානතම ගංගා රාශියක් ඇරඹෙන්නේ හිමාලයෙනි. ඉන්දියාව, චීනය ඇතුළු ඒ අවට රටවල් රාශියක බිලියන 3ක් පමණ ජනතාව, එනම් ලෝක ජනගහණයෙන් අඩක් පමණ, මෙසේ හිමාලයෙන් ඇරඹෙන ගංගා ආශ්‍රිතව ජීවත් වෙති.හිමාලය පිහිටා ඇත්තේ දකුණු ආසියාවේය