හිගශියමා සත්වෝද්‍යානය සහ උද්භිත උද්‍යානය

හිගශියමා සත්වෝද්‍යානය සහ උද්භිත උද්‍යානය (東山動植物園, හිගශියමා දෝශොකුබුට්සුඑන්, ඉංග්‍රීසි:  Higashiyama Zoo and Botanical Gardens) යනු ජපානයේ නගොයාහි Chikusa-ku වල පිහිටා ඇති ඒකාබද්ධ සත්ව සහ උද්භිත උද්‍යානයක් වේ. සාමාන්‍ය ඇතුල්වීමේ ගාස්තුවක් අයකරන එය සඳුදා හැර සෑම දිනක ම විවෘතව පවතී.

හිගශියමා සත්වෝද්‍යානය සහ උද්භිත උද්‍යානය
හිගශියමා සත්වෝද්‍යානය සහ උද්භිත උද්‍යානය
පිහිටීමChikusa-ku, නගොයා, ජපානය
ඛණ්ඩාංක35°9′30″N 136°58′40″E / 35.15833°N 136.97778°E / 35.15833; 136.97778ඛණ්ඩාංක: 35°9′30″N 136°58′40″E / 35.15833°N 136.97778°E / 35.15833; 136.97778
Map
Botanical Gardens

ආශ්‍රිත

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය