හැල කිඹුලා
පකිස්තානයෙහි ජාතික උරගයා වන්නේ හැල කිඹුලාය.
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
Phylum: කෝඩේටා
වර්ගය: රෙප්ටිලියා
ගෝත්‍රය: ක්‍රොකඩිලියා
කුලය: ක්‍රොකඩිලිඩෙ
උපකුලය: ක්‍රොකඩිලිඩෙ
ගණය: 'ක්‍රොකඩිලස්'
විශේෂය: ''ක්‍රො. පලූස්ට්‍රිස්''
ද්වීපද නාමය
ක්‍රොකඩිලස් පලූස්ට්‍රිස්
Lesson, 1831[1]
ක්‍රොකඩිලස් පලූස්ට්‍රිස් ගේ ව්‍යාප්තිය

හැල කිඹුලා (ක්‍රොකඩිලස් පලූස්ට්‍රිස් = "හැලෙහි" කිඹුලා), ඉන්දියානු අර්ධද්වීපයෙහි සහ පකිස්තානය වැනි අවට රටවල් පුරා දක්නට ලැබෙන අතර, පකිස්තානයෙහි සින්දු කිඹුලා ලෙසින්ද හැඳින්වෙන මෙම හැල කිඹුලා, පකිස්තානයෙහි ජාතික උරගයා වෙයි.

  1. ^ Crocodylus palustris IUCN Red List of Threatened Species (1996) Listed as Vulnerable (VU A1a, C2a v2.3)
"https://si.wikipedia.org/w/index.php?title=හැල_කිඹුලා&oldid=343836" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි