හාථියාගෝර් බෞද්ධ ලෙන්

ඉන්දියාවේ ලෙන්

හාථියාගෝර් බෞද්ධ ලෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවේ රාජ්ස්ථාන් ප්‍රාන්තයේ පගාරියා ගම්මානයේ ය. මෙම ලෙන් පිහිටි කඳුගැටය හාථියාගෝර්-කි-පහාඩි ලෙස හැඳින්වේ. මෙම සමූහයේ 5 m x 5 m x 7 m ප්‍රමාණයේ ලෙන් පහක් වේ. ලෙන්වලට ආසන්නයෙන් ස්තූපයක් ද දක්නට ලැබේ.[1]

හාථියාගෝර් බෞද්ධ ලෙන්
හාථියාගෝර් බෞද්ධ ලෙන්
හාථියාගෝර් බෞද්ධ ලෙන් is located in ඉන්දියාව
හාථියාගෝර් බෞද්ධ ලෙන්
ඉන්දියාව තුළ පිහිටීම
ඛණ්ඩාංක24°06′38″N 75°51′52″E / 24.1105556°N 75.8644444°E / 24.1105556; 75.8644444ඛණ්ඩාංක: 24°06′38″N 75°51′52″E / 24.1105556°N 75.8644444°E / 24.1105556; 75.8644444

බාහිර සබැඳි සංස්කරණය

PROTECTED MONUMENTS BY ARCHAEOLOGICAL SURVEY OF INDIA IN RAJASTHAN Some Buddhist Antiquities and Monuments of Rajasthan

උද්ධෘත සංස්කරණය

  1. Jaipur Circle, ASI. "BUDDHIST CAVES, HATHIAGOR". Archaeological Survey of India. සම්ප්‍රවේශය 30 November 2013.
"https://si.wikipedia.org/w/index.php?title=හාථියාගෝර්_බෞද්ධ_ලෙන්&oldid=468082" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි