හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර්

හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර්
සිනෙමාරූපණයසුමිත් අලහකෝන්
සංගීතයසමීර සුබසිංහ
නිකුත්වූ දිනය
  • 2017 (2017)

රංගනය සංස්කරණය

  • ටෙනිසන් කුරේ - රාජා කාන්ත්
  • නයනා කුමාරි - එමිල්ඩා
  • ගයත්‍රි ඩයස්
  • මානෙල් වානගුරු
  • රොජර් සෙනෙවිරත්න
  • විජේරත්න වරකාගොඩ
  • මිහිර සිරිතිලක
  • ක්ලීටස් මෙන්ඩිස් - එළු පියා(ගෝට් ෆාදර්)
  • විශාඛා සිරිවර්ධන
  • රූපා ගෝමස්
  • සුරංගා නිලුෂිණී
  • ප්‍රසන්න කොස්තා
  • සුසිල් පෙරේරා
  • දොන් ගයි
  • උපුල් විරසිංහ
  • කිත්සිරි හේවාගමගේ
  • ගාමිණී ගුණසේකර
  • උපසේන සුබසිංහ
  • මානෙල් කුමාරි
  • රවි චන්ද්‍රසිරි
  • මනෝජ් විතානාරච්චි
  • සචිනි කාංචනා
  • වාසනා කුමාරි
  • චම්මි එන්. බණ්ඩාර
  • අමේෂ් රංවල
  • කාන්ති නිසංසලා
  • වර්ණා පද්මිණී
  • තුෂාරා ප්‍රියන්ති
  • චින්තක පතිරණ
  • තිලකරත්න ලියනගේ
  • ප්‍රියන්ත දසනායක
  • සරත් රණවීර
  • රවීන් සමරසේකර
  • නිෂී ප්‍රනාන්දු
  • මංජුලා සජීවනී
  • චතුරිකා ආරියවංශ
  • ප්‍රියන්ත කුමාර
  • දිල්මි චමල්කා
  • එමිල් ප්‍රනාන්දු
  • ධනුෂ්ක අබේකෝන්
  • සමන් රාජපක්ෂ
  • රන්දිම අමරකෝන්
  • නලින් අප්පුහාමි
  • චමින්ද සංජිව කුමාර
  • රාණි මීගොඩ
  • නිලු ප්‍රියදර්ශනී
  • උෂාන් තාමිල්

නිෂ්පාදනය සංස්කරණය

  • කැමරාකරණය:- සමිත් අලහකෝන්
  • සංගීත අධ්‍යක්ෂණය:- සමීර සුබසිංහ
  • ගී පද රචනය:- ධම්මක සල්වතුර, කීර්ති බණ්ඩාර සහ මලර් රන්බන්
  • ගායනා:- නුවන් ගුණවර්ධන, අමේෂ් රංවල