හර්ෂණ නානායක්කාර
හර්ෂණ නානායක්කාර (ඉංග්‍රීසි: Harshana Nanayakkara), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[2] ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.[3]
හර්ෂණ නානායක්කාර | |
---|---|
Harshana Nanayakkara | |
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය | |
In office 18 නොවැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
පූර්වප්‍රාප්තිකයා | හරිනි අමරසූරිය |
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 21 නොවැම්බර් 2024 | |
බහුතරය | 82,275[1] |
Personal details | |
උපත | ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
රැකියාව | දේශපාලනඥ |
වෘත්තිය | නීතිඥ |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "කොළඹ මනාප ප්‍රතිඵලය". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.
- ^ "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
- ^ "2024 පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල මෙන්න.. වැඩිම මනාප හරිනි අමරසූරියට". නිව්ස්ෆස්ට්. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.