හත්ථිකුච්චි කෞතුකාගාරය
හත්ථිකුච්චි පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ හත්ථිකුච්චි විහාර පරිශ්‍රයේ පිහිටුවා ඇති ප්‍රාදේශීය කෞතුකාගාරයක් වේ. 1990 වර්ෂයේ පිහිටුවන ලද කෞතුකාගාරය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වේ.
පිහිටුවීම | 1990[1] |
---|---|
පිහිටීම | හත්ථිකුච්චි, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 8°2′3″N 80°16′6″E / 8.03417°N 80.26833°Eඛණ්ඩාංක: 8°2′3″N 80°16′6″E / 8.03417°N 80.26833°E |
වර්ගය | පුරාවිද්‍යා කෞතුකාගාරය |
වෙබ් අඩවිය | http://www.archaeology.gov.lk |
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "හත්ථිකුච්චි මියුසියම්". සම්ප්‍රවේශය 15 අගෝස්තු 2015.