චන්ද්‍ර මාසයක දින තිහෙන් (30) හතරක් (4) බෞද්ධයන් විසින් සාම්ප්‍රදායිකව ආගමික කටයුතු සඳහා යොදාගනී. මෙම දින හතර පෝය නමින් හැඳින්වෙයි.

  • මාසයේ අටවන (8) තිථිය (චන්ද්‍ර දිනය) පුර අටවක පෝය
  • මාසයේ පසළොස්වන (15) තිථිය (චන්ද්‍ර දිනය) පසළොස්වක පෝය හෙවත් දෙපෝය
  • මාසයේ විසි තුන් වන (23) තිථිය (චන්ද්‍ර දිනය) අව අටවක පෝය
  • මාසයේ තිස්වන (30) එනම් අවසාන තිථිය (චන්ද්‍ර දිනය) අමාවක පෝය

ආශ්‍රිත ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=හතර_පෝය&oldid=604840" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි