සෝමාවතිය විහාරය
පොලොන්නරුව සුංගාවිල සෝමාවතිය විහාරය [3] බෞද්ධ විහාරයකි.බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නමක් වැඩසිටින බවට සමහර බෞද්ධයන් විශ්වාස කරන සුංගාවිල සෝමාවතිය විහාරය පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් දෙක වෙන් කෙරෙන සීමාවේ පිහිටා ඇත.[4]
පොලොන්නරුව සුංගාවිල සෝමාවතිය විහාරය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | මීන්විල,සුංගාවිල ප්‍රදේශය,සෝමාවතිය ජාතික උද්‍යානය,[1] පොලොන්නරුව, ශ්‍රී ලංකාව. |
භූගෝලීය ඛණ්ඩාංක | 08°07′15.16″N 81°10′07.9″E / 8.1208778°N 81.168861°Eඛණ්ඩාංක: 08°07′15.16″N 81°10′07.9″E / 8.1208778°N 81.168861°E |
අනුබැඳියාව | බෞද්ධ |
දිස්ත්‍රික්කය | පොලොන්නරුව |
පළාත | උතුරු මැද පළාත, ශ්‍රී ලංකාව. |
උරුම නාමකරණය | ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය[2] (7 July 1967) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාර |
අමතර ලිපි
සංස්කරණයආශ්රිත
සංස්කරණය- ^ "අපේ ජාතික උද්‍යාන". danuma.lk. 13 May 2010. සම්ප්‍රවේශය 28 July 2016.
- ^ "Protercted Monument List 2012-12-12" (PDF). Department of Archaeology. 12 December 2012. සම්ප්‍රවේශය 28 July 2016.
- ^ සෝමාවතිය පුදබිමේ ඓතිහාසික පසුබිම, http://www.divaina.com/2009/11/25/feature02.html, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28
- ^ සෝමාවතිය පුදබිමේ ඓතිහාසික පසුබිම, http://www.divaina.com/2009/11/25/feature02.html, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28