සෝභිත රාජකරුණා
සෝභිත රාජකරුණා (ඉංග්‍රීසි: Sobhitha Rajakaruna) යනු අභියාචනාධිකරණ විනිසුරු, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වරයෙකි. තවද ඔහු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්ර් ද වෙයි. [1]
සෝභිත රාජකරුණා | |
---|---|
උපත | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ |
ප්‍රසිද්ධව ඇත්තේ | අභියාචනාධිකරණ විනිසුරු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
සංස්කරණයසෝභිත රාජකරුණා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
සංස්කරණය- පිළිකා රෝහලේ රාජකාරි කරද්දී විකිරණවලින් හානි වූ වෛද්‍ය නිලධාරියාට ලක්ෂ 50 ක් වන්දි ගන්න නඩු තීන්දුවෙන් අවසර සංරක්ෂණය කළ පිටපත 2016-03-06 at the Wayback Machine