සෝනි එක්ස්පීරියා සී4
සෝනි එක්ස්පීරියා සී4 යනු සෝනි විසින් නිෂ්පාදනය හා සංවර්ධනය මැද පරාසයේ ඇන්ඩ්රොයිඩ් දුරකථනක් වන අතර එය Xperia C3 ට පසු නිකුත් කරන ලදි. මෙම ජංගම දුරකථනය 2015 මැයි 6 හඳුන්වාදෙමින් "සෙල්ෆි ස්මාර්ට් ෆෝන්" ලෙස අලෙවි කර ඇත.[2] මාස තුනකට පසුව, සෝනි එහි අනුප්‍රාප්තික ලෙස එක්ස්පීරියා C5 අල්ට්රා ඉදිරිපත් කරන ලදී.[3] දුරකතනයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ 25 මි.මී. මෙගාපික්සල් 5 ඉදිරිපස කැමරාව හා මීඩියාටෙක් MT6752 විසින් බලය ලබන 1.7 GHz ක ඔක්ටා-කෝර් ප්‍රොසෙසරය වේ.[4]
කේතනාමය | කොස්මස්[1] |
---|---|
සන්නම | සෝනි |
නිෂ්පාදකයා | සෝනි මොබයිල් කමියුනිකේෂන්ස් |
ප්‍රචාරණ පාඨය | සෙල්ෆියක ස්වාමියා වන්න |
මාලාව | එක්ස්පීරියා |
මාදිලි අංකය | E5303, E5306, E5353 E5333, E5343, E5363 (සිම් දෙක) |
පූර්වප්‍රාප්තිකයා | සෝනි එක්ස්පීරියා සී3 |
අනුප්‍රාප්තිකයා | සෝනි එක්ස්පීරියා සී5 අල්ට්රා |
වර්ගය | ස්මාර්ට් දුරකතන |
ආකාර සාධකය | පතුර |
මාන | 150.3 mm (5.92 in) දිග 77.4 mm (3.05 in) පළල 7.9 mm (0.31 in) උස |
බර | 147 g (5.2 oz) |
මෙහෙයුම් පද්ධතිය | ඇන්ඩ්රොයිඩ් 5.0 ලොලිපොප් |
චිපය මත පද්ධතිය | මීඩියාටෙක් MT6752 |
සීපීයූ | 1.7 GHz octa-core |
ජීපීයූ | මාලිT760-Mp2 700MHz |
මතකය | 2 GB රැම් |
ගබඩාකරණය | 16 GB |
අපහරණීය මාධ්‍යය | 200 GB දක්වා මයික්‍රෝ එස්ඩීඑක්ස්සී |
බැටරිය | ලිතියම්-අයන් බැටරි 2600 mAh |
දත්ත ප්‍රදාන | බහු-ස්පර්ෂක, ධාරිතා සංවේදී ස්පර්ශක තිර, ආසන්නතා සංවේදී |
තිරය | 5.5 in (140 mm) විකර්ණය |
පසුපස කැමරාව | 13MP එල්ඊඩී ෆ්ලෑෂ් සමග 1080p වීඩියෝ පටිගතකිරීම |
ඉදිරි කැමරාව | 5MP එල්ඊඩී ෆ්ලෑෂ් සමග 1080p වීඩියෝ පටිගතකිරීම |
සම්බන්ධකතාව | වයි-ෆයි DLNA GPS/GLONASS NFC බ්ලූටූත් 4.1 යූ.එස්.බී. 2.0 (මයික්‍රෝ-බී පෝට්, යූ.එස්.බී. ආරෝපණය) 3.50 mm (0.138 in) හෙඩ්සෙට් ජැක් |
වෙනත් | ලැයිස්තුව
|
වෙබ් අඩවිය | නිල වෙබ්අඩවිය |
ප්‍රකාශයට පත්කිරීම
සංස්කරණය2015 මැයි මස, උපාය මාර්ග විශ්ලේෂකයන් උපකරණයේ ඉදිරිපස කැමරා ප්‍රමිතිය ඇගයීමට ලක් කිරීම සඳහා ස්වාධීන පාරිභෝගික පරීක්ෂණයක් පැවතිනි. පරීක්ෂණයට පසු, උපකරණය "ලෝකයේ හොඳම සෙල්ෆි ස්මාර්ට් ජංගම දුරකථනය" හා "සෙල්ෆි සඳහා ලෝකයන්හි හොඳම ස්මාර්ට් ජංගම දුරකථනය" ලෙස බව ප්‍රකාශ කරන ලදි.[5]
අලෙවිය
සංස්කරණය2015 මැයි 26 දින, මෙම උපාංගයේ ද්විත්ව සිම් සංස්කරණය එක්ස්පීරියා M4 ඇක්වා හි ද්විත්ව සිම් සංස්කරණය සමග ඉන්දියාවේදී එළිදැකීය.[6]
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Xperia C4 gets another leak". Xperia Blog. 7 April 2015. සම්ප්‍රවේශය 27 August 2015.
- ^ "සෝනි මීළඟ පරපුරේ සෙල්ෆි සපන් දුරකථනය නිකුත් කරයි". 6 May 2015. සම්ප්‍රවේශය 27 August 2015.
- ^ "Sony Mobile continues its innovation in imaging with the introduction of two best in class super mid-range smartphones". 3 August 2015. සම්ප්‍රවේශය 23 August 2015.
- ^ "එක්ස්පීරියා සී4 සෙල්ෆි දුරකථනය 5mp ඉදිරිපස කැමරාව හා සැනෙලියක් සහිතව සෝනි හඳුන්වාදෙයි". Xperia Blog. 6 May 2015. සම්ප්‍රවේශය 27 August 2015.
- ^ "එක්ස්පීරියා C4 පරීක්ෂණ ප්‍රතිඵල". May 2015. සම්ප්‍රවේශය 27 April 2015.
- ^ "එක්ස්පීරියා එම්4 ඇක්වා ඩුවල් හා එක්ස්පීරියා සී4 ඩුවල් ඉන්දියාවට එයි". Xperia Blog. 26 May 2015. සම්ප්‍රවේශය 27 August 2015.
බාහිර සැබැඳි
සංස්කරණය- වයිට් පේපර් සංරක්ෂණය කළ පිටපත 2021-01-21 at the Wayback Machine
- නිල මුදාහැරීම
- නිල වෙබ්අඩවිය