සාර්වත්‍ර අනුක්‍රම නියමග (යූ.එස්.බී) යනු උපකරණ සහ ධාරක පාලකය අතර  (සාමාන්‍යයෙන් පෞද්ගලික පරිගණකය) හුවමාරුව ඇති කර ගැනීම සදහා නිපදවන ලද නියමාවලියකි. මෙමගින් වේලාසන ආ ශ්‍රේණිගත සහ සමාන්තර කවුළුව වැනි අන්තරානීක ප්‍රභේද සඑල ලෙස ප්‍රතිස්ථාපනය කරන ලදී.

යූ.එස්.බී. (සාර්වත්‍ර අනුක්‍රම නියමග)

ප්‍රථම ලකුණ
වර්ගය පරිගණක දෘඩාංග නියමග
සැලසුම්කරුඅජේ බාත්, ඉන්ටෙල්
සැලසුම් කලේ1996 ජනවාරි
නිෂ්පාදකඉන්ටෙල්, කොම්පැක්, මයික්‍රොසොෆ්ට්, NEC, සංඛ්‍යාංක උපකරණ සංස්ථාව, IBM, නෝටෙල්
අපලෝපනය කිරීමශ්‍රේණිගත කවුළුව, සමාන්තර කවුළුව, ක්‍රීඩා කවුළුව, ඇපල් ඩෙස්ක්ටොප් බසය, PS/2 සම්බන්ධකය
දිගමීටර් 5 (උපරිම)
පළල11.5 mm (A-plug), 8.45 mm (B-plug),
උස4.5 mm (A-plug), 7.78 mm (B-plug, pre-v3.0)
සෘජුව භාවිතාකල හැකි බවඔව්
බාහිරඔව්
කේබලයකම්බි 4 (හෝ යූ.එස්.බී 3.0 අනුවාදයෙහි කම්බි 8)
අග්‍ර4 (හෝ යූ.එස්.බී 3.0 අනුවාදයෙහි 8) (සැපයුම් 1, දත්ත 2, භූමි 1) (යූ.එස්.බී 3.0 අනුවාදයෙහි ඇති සුපිරිවේගී තාක්ෂණයෙන් අමතර වශයෙන් 4)
සම්බන්ධකයඅසමසම
සංඥාවවෝල්ට් 5 DC
උපරිම වෝල්ටීයතාවයවෝල්ට් 5
උපරිම ධාරාව500-900 mA @ 5 V (අනුවාදය මත පරායන)
දත්ත සංඥාවදත්ත පැකට්ටු, පිරිවිතර මගින් නිශ්චිත වෙයි
පළල1 bit
බීටු සීඝ්‍රතාව1.5/12/480/4000 Mb/s (අනුවාදය මත පරායන)
උපරිම උපකරණ ගණන127
ප්‍රොටොකෝලයශ්‍රේණිගත
සම්මත යූ.එස්.බී ඒ පේනුවක් (වම) සහ බී පේනුවක් (දකුණ)
අග්‍රය 1VCC (+5 V)
අග්‍රය 2දත්ත-
අග්‍රය 3දත්ත+
අග්‍රය 4භූමිය

යූ.එස්.බී මගින් මවුස, යතුරු පුවරු, සංඛ්‍යාංක කැමරා, මුද්‍රණ යන්ත්‍රය, පුද්ගලික මාධ්‍ය වාදක, ෆ්ලෑෂ් ධාවක, ජාල උපයුක්තක, සහ බාහිර දෘඪ තැටි වැනි පරිගණක පර්යන්ත සම්බන්ධ කල හැක. මෙවැනි බොහෝ උපාංගද සමග, සම්මත සම්බන්ධක ක්‍රමයක් ලෙස යූ.එස්.බී පත් වෙයි.

ඉතිහාසය සංස්කරණය

පර්යන්ත උපාංග සදහා යූ.එස්.බී සම්මත වේ. 1994 දී සමාගම් හතක කණ්ඩායමක් විසින් මෙහි ප්‍රවර්ධන කටයුතු ආරම්භ කර ඇත. එනම්, ඉන්ටෙල්, කොම්පැක්, මයික්‍රොසොෆ්ට්, NEC, සංඛ්‍යාංක උපකරණ සංස්ථාව, IBM, නෝටෙල් යන සමාගම් විසිනි.

ක්‍රියා පිළිවෙළ සංස්කරණය

උපාංග වර්ග සංස්කරණය

Class Usage Description Examples, or exception
00h Device Unspecified Device class is unspecified, interface descriptors are used to determine needed drivers
01h අතුරු මුහුණත් ශ්‍රව්‍ය Speaker, microphone, sound card, MIDI
02h Both Communications and CDC Control Modem, Ethernet adapter, වයි-ෆයි adapter
03h Interface Human interface device (HID) Keyboard, mouse, joystick
05h Interface Physical Interface Device (PID) Force feedback joystick
06h Interface Image Webcam, scanner
07h Interface Printer Laser printer, inkjet printer, CNC machine
08h Interface Mass storage USB flash drive, memory card reader, digital audio player, digital camera, external drive
09h Device USB hub Full bandwidth hub
0Ah Interface CDC-Data Used together with class 02h: communications and CDC control
0Bh Interface Smart Card USB smart card reader
0Dh Interface Content security Fingerprint reader
0Eh Interface Video Webcam
0Fh Interface Personal Healthcare Pulse monitor (watch)
DCh Both Diagnostic Device USB compliance testing device
E0h Interface Wireless Controller Bluetooth adapter, Microsoft RNDIS
EFh Both Miscellaneous ActiveSync device
FEh Interface Application-specific IrDA Bridge, Test & Measurement Class (USBTMC), USB DFU (Direct Firmware update)
FFh Both Vendor-specific Indicates that a device needs vendor specific drivers

භෞතීය මුහුණුවර සංස්කරණය

 
Pinouts of Standard, Mini, and Micro USB plugs. The USB logo is on the bottom of the two micro-USB plugs (as they are shown in this figure) but on the top of the other plugs.
 
Micro-B USB 3.0 compatible socket
USB 2.0 connector on the side of the specification standard micro USB 3.0 connector are aligned pin-minute increase in the standard.
No.1:power (VBUS)
No.2:USB2.0 differential pair (D-)
No.3:USB2.0 differential pair (D+)
No.4:USB OTG ID for identifying lines
No.5:GND
No.6:USB3.0 signal transmission line (-)
No.7:USB3.0 signal transmission line (+)
No.8:GND
No.9:USB3.0 signal receiving line (-)
No.10:USB3.0 signal receiving line (+)
USB 1.x/2.0 standard pinning
Pin Name Cable color Description
1 VBUS Red +5 V
2 D− White Data −
3 D+ Green Data +
4 GND Black Ground
USB 1.x/2.0 Mini/Micro pinning
Pin Name Cable color Description
1 VBUS Red +5 V
2 D− White Data −
3 D+ Green Data +
4 ID none permits distinction of A plug from B plug
* A plug: connected to Signal Ground
* B plug: not connected
5 GND Black Signal Ground
"https://si.wikipedia.org/w/index.php?title=යූ.එස්.බී.&oldid=623705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි