සූරතිස්ස යනු, අනුරාධපුරය පුරාතන අගනුවරෙහි, ක්‍රිපූ 247 සිට ක්‍රිපූ 237 දක්වා රාජ්‍යත්වය හෙබවූ අනුරාධපුර රාජධානියේ මුල් අවදියෙහි ශ්‍රී ලාංකික රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ ලාබාල පුත්‍රයාවූ ඔහු, මුටසිව රජුගේ සහෝදරයා විය. දකුණු ඉන්දියානු දෙමළ ආක්‍රමණිකයන් දෙදෙනෙකුවූ සේන සහ ගුත්තික විසින් සූරතිස්ස රජු පරාජය කොට සටනේදී මරා දමා, සිංහල සිංහාසනය පැහැරගෙන අනුරාධපුරයේ ඒකාබද්ධ පාලකයන් වූ අතර, ශ්‍රී ලංකා‍ව තුල දෙමළ පාලනයක් පිළිබඳව ඓතිහාසිකව වාර්තා වන පළමුවන අවස්ථාව මෙය වෙයි. සිංහල පාලනය, ක්‍රිපූ 215 දී යළි සංස්ථාපනය කෙරිණි.

සූරතිස්ස රජ
රජරට රජ
රාජ්‍ය සමයක්‍රිපූ 247 – ක්‍රිපූ 237
පූර්වප්‍රාප්තිකයාමහාසිව රජ
අනුප්‍රාප්තිකයාසේන සහ ගුත්තික
මරණයක්‍රිපූ 237
වංශයවිජය
පියාපණ්ඩුකාභය රජ

මෙයද බලන්න සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

සූරතිස්ස රජ
උපත: ? ? මරණය: ? ක්‍රිපූ 237
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
මහාසිව රජ
අනුරාධපුරයේ රජ
ක්‍රිපූ 247–ක්‍රිපූ 237
අනුප්‍රාප්තිකයා 
සේන සහ ගුත්තික
"https://si.wikipedia.org/w/index.php?title=සූරතිස්ස_රජ&oldid=332640" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි