සුළු නගරය
(සුළු නගර වෙතින් යළි-යොමු කරන ලදි)
සුළු නගරයක් (ඉංග්‍රීසි: Town) යනු, ගම්මානයකට වඩා විශාල මුත් නගරයකට වඩා කුඩා මානව ජනාවාසයකි. "සුළු නගරයක්" ලෙස සැලකීමට සමන්විත විය යුතු භූමි ප්‍රමාණයෙහි අර්ථදැක්වීම ලොව විවිධ ප්‍රදේශ වල බෙහෙවින් වෙනස් වෙයි.
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |