මානව ජනාවාස
ගම්මාන, සුළු නගර, නගර යනාදී වන මිනිසුන් ඒකරාශී වී ජීවත්වන ස්ථාන මානව ජනාවාස ලෙස හැඳින්වේ.ජනාවාසයක මූලිකාංග කිහිපයකි.එනම්, 1.මිනිසා 2.ආවරණ 3.ජාල 4.ස්වාභාවික පරිසරය 5.සමාජය

ඇමෙරිකාවේ ජනාවාසිත ස්ථානයක්.
ආශ්රිතසංස්කරණය
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |