සුහීතා
මජපහිත් අධිරාජ්‍යයේ රැජින
සුහීතා හෙවත් සොහීතා යනුවෙන් හැඳින්වෙන්නේ 1429 සිට 1447 තෙක් පාලනය ගෙනගිය, ජාවානු රාජ්‍ය විචාළ රැජිනකි. ඇය මජපහිත් අධිරාජ්‍යයේ සයවන පාලකයා ය. ඇය සිය පූර්වප්‍රාප්තික වික්‍රමවර්ධන,[1]:242 රජුගේ සහ උපබිසවකගේ දියණියයි. එම උපබිසවගේ පියා වික්‍රමවර්ධන සමඟ පැවති පරෙග්රෙග් සිවිල් යුද්ධයේ දී මියගිය වීරභූමිගේ දියණියකි. සුහීතාගෙන් පසු ඇගේ සොයුරු කෙර්තවිජය රාජ්‍යත්වයට පත් විය.
සුහීතා | |
---|---|
මජපහිත් හි රැජින | |
රාජ්‍ය සමය | 1429 - 1447 |
පූර්වප්‍රාප්තිකයා | වික්‍රමවර්ධන |
අනුප්‍රාප්තිකයා | කෙර්තවිජය |
උපත | 1406න් පසු |
මරණය | 1447 |
භූමදානය | සිංහජයා |
වල්ලභයා | රත්නපංකජ (කහුරිපන් හි ආදිපාද) |
රාජවංශය | රජස රාජවංශය |
පියා | වික්‍රමවර්ධන |
මව | දහා හි ආදිපාදවරිය (වීරභූමිගේ දියණිය) |
ආගම | හින්දු ආගම |
සටහන්
සංස්කරණය- ^ Cœdès, George (1968). The Indianized states of Southeast Asia. University of Hawaii Press. ISBN 9780824803681.
පූර්වප්‍රාප්තිකයා වික්‍රමවර්ධන |
මජපහිත් අධිරාජ්‍යයේ රැජින 1429–1447 |
අනුප්‍රාප්තික කෙර්තවිජය |