වික්‍රමවර්ධන

ජාවා රජ

වික්‍රමවර්ධන යනුවෙන් හැඳින්වෙන්නේ 1389 සිට 1429 තෙක් පාලනය ගෙනගිය ජාවා රජෙකි. මජපහිත් අධිරාජ්‍යයේ පස්වන පාලකයා වූ මොහු හයාම් වුරූක්ගෙන් පසු රාජ්‍යත්වයට පත් විය. මොහු එම පූර්වප්‍රාප්තික ‍රජුගේ බෑණනුවන්[1] වූයේ හයාම් වුරූක්ගේ දියණිය වූ කුසුමවර්ධනී සමඟ විවාහ වීමෙනි.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Cœdès, George (1968). Vella, Walter F. (ed.). The Indianized States of Southeast Asia. Translated by Brown Cowing, Sue. Honolulu: University of Hawaii Press. p. 241. ISBN 9780824803681.
  • Pringle, Robert. A Short History of Bali: Indonesia's Hindu Realm. Crows Nest, NSW: Allan & Unwin, 2004.
පූර්වප්‍රාප්තිකයා
හයාම් වුරූක්
මජපහිත් අධිරාජ්‍යයේ රජ
1389–1429
අනුප්‍රාප්තික
සුහීතා


සැකිල්ල:Hindu-bio-stub සැකිල්ල:Asia-royal-stub

"https://si.wikipedia.org/w/index.php?title=වික්‍රමවර්ධන&oldid=619021" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි