සුහාසි ධාමි
සුහාසි ගොරාදියා ධාමි යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නිළියකි. ඇය ද්‍රාෂ්ති ධාමිගේ නෑනණ්ඩිය වේ. ඇය සී ටීවී කතාමාලාවක් වූ යහාන් මේන් ඝාර් ඝාර් ඛේලි හි අභාගේ චරිතය නිරූපණය කළා ය.[3] ඇය ලයිෆ් ඕකේ නාළිකාවේ මිත්‍යාමය කතාමාලාවක් වූ දේවොන් කේ දේව්...මහාදේව් හි පාර්වතී දේවියගේ චරිතය නිරූපණය කළේ මෝහිත් රයිනා සමගයි.[4]
සුහාසි ගොරාදියා | |
---|---|
උපත | 28 අප්‍රේල් 1988 |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නිළියක |
සක්‍රීය වසර | 2005-වර්තමානය |
කලත්‍රයා(යන්) | ජයිශීල් ධාමි (වි. 2007)[1] |
ඥාතීන් | ද්‍රාෂ්ති ධාමි (නෑනා)[2] |
රූපවාහිනිය
සංස්කරණය- 2005: රාත් හොනේ කෝ හේ - සීමා ලෙස
- 2005-06: පූරව් යා පශ්චිම් (ඩීඩී නැෂනල්)
- 2005–06: හෝම් ස්වීට් හෝම් - නිකීතා ලෙස
- 2006–08: ඒක් චාභි හේ පදෝස් මේන් - උර්මිලා මෙහ්තා ලෙස
- 2006-07: අන්ත්රීක්ෂ්-ඒක් අමර් කථා - රාජ්කුමාරී උර්මී ලෙස
- 2009–12: යහාන් මේන් ඝාර් ඝාර් ඛේලි - ස්වර්ණ් අභා ප්‍රසාද් ලෙස
- 2012–13: ආජ් කි හවුස්වයිෆ් හේ... සබ් ජාන්ති හේ - සෝනා චතුර්වේදි ලෙස
- 2013: නච් බලියේ 5 - තරගකාරිණියක ලෙස
- 2014: දේවොන් කේ දේව්...මහාදේව් - පාර්වතී ලෙස
- 2018–: ආප් කේ ආ ජානේ සේ - වේදිකා ලෙස
චිත්‍රපට
සංස්කරණයමඟින් මෙතෙක් මුදා නොහැරුණු චිත්‍රපට සංකේතවත් කෙරේ |
වර්ෂය | චිත්‍රපටය | චරිතය | භාෂාව | සටහන් |
---|---|---|---|---|
2008 | හාගේ සුම්මානේ | ඛුෂී | කන්නඩ | [5] |
2009 | වාඩේ කාවලි | තෙලිඟු | [6] |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Jambhekar, Shruti (12 පෙබරවාරි 2013). "Too much rona-dhona can be nerve wracking: Suhasi Dhami". The Times of India.
- ^ "Suhasi Goradia Dhami talks about her special bonding with Drashti Dhami". www.tellychakkar.com.
- ^ Jha, Sumit (10 ජූනි 2012). "Yahaaan Main Ghar Ghar Kheli to end". The Times of India.
- ^ Bhatia, Saloni (9 ජූනි 2014). "Suhasi Dhami: The New Parvati in Devon Ke-Dev...Mahadev". The Times of India.
- ^ "Suhasi in Kannada". www.sify.com.
- ^ "Suhasi-Trisha look alike". The Times of India. 5 ජූලි 2008.
බාහිර සබැඳි
සංස්කරණයSuhasi Goradia Dhami හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- සුහාසි ධාමි සඳහා IMDb හි ඇති තොරතුරු