සුර්ය නිවෘත්තිය යන පදය බිඳී ඇත්තේ, සූර්ය (හිරු) සහ නිවෘත්තය (නිශ්චල) යන සිංහල වදන් දෙකෙන් වන අතර, එසේ වන්නේ, සූර්ය නිවෘත්තියක් සිදුවීමෙහිදී, අවනිතියක් නොමැතිව සූර්යයා නිශ්චලව සිටින බැවිනි ‍; එනම්, සූර්යයාගේ ගමන් පථයෙහි (පෘථිවියෙහි සිට නිරික්ෂණය කරන විට පෙනෙන අයුරින්) සෘතුමය චලනය, එහි දිශාව අනෙක් පසට සිදුවීමට පෙර මදක් නැවතී සිටින බවකි.

"https://si.wikipedia.org/w/index.php?title=සුර්ය_නිවෘත්තිය&oldid=284681" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි