සුනන්ද දේශප්රිය
ජනමාධ්යවේදියකි.[1][2] හිටපු මැතිවරණ කොමසාරිස් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයකු වූ මහින්ද දේශප්රිය ගේ සොහොයුරෙකි. යුධ සමයේදී එල්ටීටීඊ සංවිධානයට පක්ෂපාතීව කටයුතු කල අයෙකි. දැනට යුරෝපා රටක අප්රකට ජීවිතයක් ගත කරනවා යැයි පැවසේ.[තහවුරු කර නොමැත]