සී.ඒ. හරිස්චන්ද්‍ර

සී.ඒ. හරිස්චන්ද්‍ර (English: C. A. Harischandra) මාතර හරිස්චන්ද්‍ර ව්‍යාපාර හිමිකරු, මාතර සුප්‍රසිද්ධ දානපති.

සී.ඒ. හරිස්චන්ද්‍ර
උපත
මියගිය දිනය1985
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ඥාතීන්සී.ඒ. ධර්මපාල
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

ගරු හිටපු කර්මාණ්ත හා නිවාස නියෝජ්‍ය ඇමති, හිටපු ස්තිර ලේකම් රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යාංෂය හා ජනාධිපති ආරක්ෂ උපදේෂක, හිටපු හක්මණ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.ඒ. ධර්මපාල මොහුගේ සහෝදරයා වෙයි. [1]

සී.ඒ. හරිස්චන්ද්‍ර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

  1. රුපියල් පන්සීයකින් ව්‍යාපාර ලෝකය දිග්විජය කළ හරිස්චන්ද්‍ර[permanent dead link]
"https://si.wikipedia.org/w/index.php?title=සී.ඒ._හරිස්චන්ද්‍ර&oldid=593794" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි