සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2023-24

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම 2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ එක්දින ජාත්‍යන්තර (එදිජා) සහ විස්සයි 20 ජාත්‍යන්තර (වි20ජා) තරඟ තුනකට ක්‍රීඩා කිරීම සඳහා ය.[1][2] වි20ජා තරඟාවලිය 2024 ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීමේ කොටසක් විය.[3]

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2023-24
ශ්‍රී ලංකාව
සිම්බාබ්වේ
දින වකවානුව 2024 ජනවාරි 6 – 2024 ජනවාරි 18
නායකයන් කුසල් මෙන්ඩිස් (එදිජා)
වනිඳු හසරංග (වි20ජා)
ක්‍රේග් අර්වින් (එදිජා)
සිකන්දර් රාසා (වි20ජා)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුසල් මෙන්ඩිස් (129) ක්‍රේග් අර්වින් (82)
වැඩිම කඩුළු වනිඳු හසරංග (7) රිචඩ් නගාරාව (8)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව ජනිත් ලියනගේ
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඇන්ජලෝ මැතිව්ස් (112) සිකන්දර් රාසා (80)
වැඩිම කඩුළු වනිඳු හසරංග (7) බ්ලෙසිං මුසරබානි (4)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව ඇන්ජලෝ මැතිව්ස්

මෙම තරඟ දඹුල්ල සහ මහනුවරදී පැවැත්වීමට මුලදී සැලසුම් කර තිබුනද,[4] 19න් පහළ ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට ගෙනයාමත් සමග තරඟ කොළඹට මාරු විය.[5]

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මෙතෙක් පවත්වා ඇති තරග[6]
ජය ප්‍රතිශතය
ටෙස්ට්
ශ්‍රී ලංකාව (14)
  
70.0%
සිම්බාබ්වේ (0)
  
0.0%
සම/විසදුමක් නැති (6)
  
30.0%
එදිජා
ශ්‍රී ලංකාව (48)
  
77.42%
සිම්බාබ්වේ (11)
  
17.74%
සම/විසදුමක් නැති (3)
  
4.84%
වි20ජා
ශ්‍රී ලංකාව (3)
  
100%
සිම්බාබ්වේ (0)
  
0%
සම/විසදුමක් නැති (0)
  
0%
මෙම තරගමාලාව ආරම්භයට පෙර සංඛ්‍යාලේඛණ දක්වා ඇත.

සංචිත සංස්කරණය

  ශ්‍රී ලංකාව   සිම්බාබ්වේ
එදිජා[7] වි20ජා එදිජා[8] වි20ජා[9]
  • වනිඳු හසරංග (නා)
  • චරිත් අසලංක (උප)
  • දුෂ්මන්ත චමීර
  • අකිල ධනංජය
  • ඩිල්ෂාන් මධුශංක
  • ඇන්ජලෝ මැතිව්ස්
  • කමිඳු මෙන්ඩිස්
  • කුසල් මෙන්ඩිස්
  • පැතුම් නිශ්ශංක
  • මතීෂ පතිරණ
  • කුසල් පෙරේරා
  • සධීර සමරවික්‍රම
  • දසුන් ශානක
  • ධනංජය ද සිල්වා
  • මහේෂ් තීක්ෂණ
  • නුවන් තුෂාර
  • ක්‍රේග් අර්වින් (නා)
  • ෆරාස් අක්‍රම්
  • රයන් බර්ල්
  • ජොයිලෝඩ් ගුම්බි
  • ලූක් ජොන්ග්වේ
  • ටකුඩ්ස්වානාෂේ කයිටානෝ
  • තිනාෂේ කමුන්හුකම්වේ
  • ක්ලයිව් මැඩන්ඩේ
  • වෙලින්ටන් මසකඩ්සා
  • තපිවා මුෆුඩ්සා
  • ටෝනි මුනියොංග
  • බ්ලෙසිං මුසරබානි
  • රිචඩ් නගාරව
  • සිකන්දර් රාසා
  • මිල්ටන් ෂුම්බා
  • සිකන්දර් රාසා (නා)
  • බ්‍රයන් බෙනට්
  • රයන් බර්ල්
  • ක්‍රේග් අර්වින්
  • ජොයිලෝඩ් ගුම්බි
  • ලූක් ජොන්ග්වේ
  • තිනාෂේ කමුන්හුකම්වේ
  • ක්ලයිව් මැඩන්ඩේ
  • වෙලින්ටන් මසකඩ්සා
  • කාල් මුම්බා
  • ටෝනි මුනියොංග
  • බ්ලෙසිං මුසරබානි
  • අයින්ස්ලි එන්ඩ්ලෝව්
  • රිචඩ් නගාරව
  • මිල්ටන් ෂුම්බා

2023 දෙසැම්බර් 30 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) මූලික සංචිත ප්‍රකාශයට පත් කරන ලදී.[10] කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග පිළිවෙලින් එදිජා සහ වි20ජා නායකයා ලෙස නම් කර ඇති අතර,[11] මෙම ආකෘති දෙක සඳහාම චරිත් අසලංක උපනායකයා ලෙස නම් කර ඇත.[12] 2024 ජනවාරි 5 වන දින, පැතුම් නිශ්ශංක ඩෙංගු බවට සැක කිරීම හේතුවෙන් එක්දින තරඟමාලාවෙන් ඉවත් කරන ලද අතර ඒ වෙනුවට ශ්‍රී ලංකා එක්දින සංචිතයට ෂෙවෝන් ඩැනියෙල් ඇතුළත් කරන ලදී.[13]

එදිජා තරගමාලාව සංස්කරණය

1 වන එදිජා තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
273/9 (ඕවර 50)
  සිම්බාබ්වේ
12/2 (ඕවර 4)
ප්‍රතිඵලයක් නැත
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:
විනිසුරුවන්:   රුචිර පල්ලියගුරුගේ සහ   ඇලෙක්ස් වෝෆ්

2 වන එදිජා තරගය සංස්කරණය

සිම්බාබ්වේ  
208 (ඕවර 44.4)
  ශ්‍රී ලංකාව
211/8 (ඕවර 49)
ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක් හිමිවිය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:   ජනිත් ලියනගේ
විනිසුරුවන්:   මාරයිස් ඉරැස්මස් සහ   රවීන්ද්‍ර විමලසිරි
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  •   රිචඩ් නගාරව එදිජා තරග වල ඔහුගේ පළමු විකට් පහ ලබා ගත්තේය.[14]

3 වන එදිජා තරගය සංස්කරණය

සිම්බාබ්වේ  
96 (ඕවර 22.5)
  ශ්‍රී ලංකාව
97/2 (ඕවර 16.4)
ශ්‍රී ලංකාව කඩුලු 8කින් ජය ගත්තේය (ඩ-ලු-ස් ක්‍රමය)
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:   වනිඳු හසරංග
විනිසුරුවන්:   රුචිර පල්ලියගුරුගේ සහ   ඇලෙක්ස් වෝෆ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඕවර 27කදී ලකුණු 97ක සංශෝධිත ඉලක්කයක් හිමිවිය.
  •   ෂෙවෝන් ඩැනියෙල් ඔහුගේ මංගල එදිජා තරගයට පිවිසියේය.

වි20ජා තරගමාලාව සංස්කරණය

1 වන වි20ජා තරගය සංස්කරණය

2024 ජනවාරි 14
19:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
සිම්බාබ්වේ  
143/5 (ඕවර 20)
  ශ්‍රී ලංකාව
144/7 (ඕවර 20)
ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් හිමිවිය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:   ඇන්ජලෝ මැතිව්ස්
විනිසුරුවන්:   රුචිර පල්ලියගුරුගේ සහ   රවීන්ද්‍ර විමලසිරි
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  •   වනිඳු හසරංග ප්‍රථම වරට වි20ජා තරග සඳහා ශ්‍රී ලංකා නායකත්වය දැරීය.[15][16]
  •   සිකන්දර් රාසා පිට පිට වි20ජා ඉනිම් පහකදී අර්ධ ශතක රැස් කළ පළමු පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්විය.[17]

2 වන වි20ජා තරගය සංස්කරණය

2024 ජනවාරි 16
19:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
173/6 (ඕවර 20)
  සිම්බාබ්වේ
178/6 (ඕවර 19.5)
සිම්බාබ්වේ පිලට කඩුලු 4ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:   ලූක් ජොන්ග්වේ
විනිසුරුවන්:   ප්‍රගීත් රඹුක්වැල්ල සහ   රවීන්ද්‍ර විමලසිරි
  • සිම්බාබ්වේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
  • මෙය සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි20 තරගයක ලැබූ පළමු ජයග්‍රහණයයි.[18]

3 වන වි20ජා තරගය සංස්කරණය

2024 ජනවාරි 18
19:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
සිම්බාබ්වේ  
82 (ඕවර 14.1)
  ශ්‍රී ලංකාව
88/1 (ඕවර 10.5)
ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:   වනිඳු හසරංග
විනිසුරුවන්:   ලින්ඩන් හැනිබල් සහ   ප්‍රගීත් රඹුක්වැල්ල
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

සංඛ්‍යාලේඛන සංස්කරණය

වැඩිම ලකුණු (එදිජා) සංස්කරණය

ස්ථා ලකුණු ක්‍රීඩකයා ඉනිම සාමාන්‍ය වැඩිම 100 50
1 129   කුසල් මෙන්ඩිස් 3 64.50 66* 0 1
2 119   ජනිත් ලියනගේ 2 59.40 95 0 1
3 101   චරිත් අසලංක 2 50.50 101 1 0
4 82   ක්‍රේග් අර්වින් 3 27.33 82 0 1
5 59   ජොයිලෝර්ඩ් ගුම්බි 2 29.50 30 0 0

වැඩිම කඩුළු (එදිජා) සංස්කරණය

ස්ථා ලකුණු ක්‍රීඩකයා ඉනිම හොදම සාමාන්‍ය ඉකොනොමි 5 බැගින්
1 8   රිචඩ් නගාරාව 3 5/32 11.37 4.62 1
2 7   වනිඳු හසරංග 1 7/19 2.71 5.00 1
3 5   මහීෂ් තීක්ෂණ 2 4/31 9.20 17.60 0
4 4   ඩිල්ෂාන් මධුශංක 3 2/0 13.75 3.92 0
5 3   සිකන්දර් රාසා 3 2/32 28.33 3.69 0

වැඩිම ලකුණු (වි20ජා) සංස්කරණය

ස්ථා ලකුණු ක්‍රීඩකයා ඉනිම සාමාන්‍ය වැඩිම ප්‍ර.වේ 50
1 112   ඇන්ජලෝ මැතිව්ස් 2 112.00 66* 125.84 1
2 85   චරිත් අසලංක 2 42.50 69 139.34 1
3 80   ක්‍රේග් අර්වින් 3 26.66 70 112.67 1
  සිකන්දර් රාසා 3 26.66 62 135.59 1
4 64   බ්‍රයන් බෙනට් 3 32.00 29 160.00 0
5 54   කුසල් මෙන්ඩිස් 3 18.00 33 114.89 0

වැඩිම කඩුළු (වි20ජා) සංස්කරණය

ස්ථා ලකුණු ක්‍රීඩකයා ඉනිම හොදම සාමාන්‍ය ඉකොනොමි 4 බැගින්
1 7   වනිඳු හසරංග 3 4/15 10.71 6.25 1
2 6   මහීෂ් තීක්ෂණ 3 2/14 9.16 4.92 0
3 4   බ්ලෙසිං මුසරබානි 3 2/33 21.25 8.50 0
4 3   සිකන්දර් රාසා 3 3/13 21.00 5.81 0
  දුෂ්මන්ත චමීර 3 2/30 27.00 8.10 0

යොමු කිරීම් සංස්කරණය

  1. "Zimbabwe to tour Sri Lanka for white-ball series in January 2024". The Papare. සම්ප්‍රවේශය 25 November 2023.
  2. "Men's 2024 future tours program of Sri Lanka Cricket". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 29 November 2023.
  3. "Sri Lanka to gear up for T20 World Cup 2024 with home series against Zimbabwe". India Today. සම්ප්‍රවේශය 12 December 2023.
  4. "Sri Lanka to begin T20 World Cup prep at home against Zimbabwe". ESPNcricinfo. සම්ප්‍රවේශය 12 December 2023.
  5. "Zimbabwe Tour of Sri Lanka 2024". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 12 December 2023.
  6. [{{{Ref URL}}} "{{{Ref Tittle}}}"]. {{{Ref Site}}}. සම්ප්‍රවේශය {{{Ref Date}}}. {{cite web}}: Check |url= value (help); Check date values in: |access-date= (help)
  7. "Sri Lanka name ODI squad for Zimbabwe series". International Cricket Council. සම්ප්‍රවේශය 3 January 2024.
  8. "Ervine returns as Zimbabwe name squads for white-ball tour of Sri Lanka". International Cricket Council. සම්ප්‍රවේශය 1 January 2024.
  9. "Ervine returns to Zimbabwe squads for the tour of Sri Lanka; Williams out injured". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 1 January 2024.
  10. "Kusal Mendis, Wanindu Hasaranga named captains as Sri Lanka announce preliminary squads for Zimbabwe series". India TV News. සම්ප්‍රවේශය 30 December 2023.
  11. "Star all-rounder to lead in T20Is as Sri Lanka name preliminary squads for Zimbabwe series". International Cricket Council. සම්ප්‍රවේශය 30 December 2023.
  12. "Sri Lanka name Wanindu Hasaranga as T20I skipper before Zimbabwe series, Kusal Mendis to lead in ODIs". India Today. සම්ප්‍රවේශය 30 December 2023.
  13. "Pathum Nissanka ruled out of Zimbabwe ODIs with suspected dengue". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 January 2024.
  14. "Sri Lanka edge Chevrons in thriller . . . Ngarava's best bowling unrewarded". The Herald. සම්ප්‍රවේශය 9 January 2024.
  15. "Wanindu Hasaranga To Be Appointed As Sri Lanka T20I Captain, Claims Report". Free Press Journal. සම්ප්‍රවේශය 14 January 2024.
  16. "Sri Lanka need fielding lift for T20 World Cup: Wanindu Hasaranga". Times of India. සම්ප්‍රවේශය 14 January 2024.
  17. "Sikandar Raza sets world record with fifth consecutive T20I fifty". Wisden. සම්ප්‍රවේශය 16 January 2024.
  18. "Zimbabwe record first T20 win over Sri Lanka". Yahoo Sports. සම්ප්‍රවේශය 17 January 2024.