සැකිලි සාකච්ඡාව:Db-reason

Latest comment: වසර 10කට පෙර by තඹරු විජේසේකර

මේක ඉංග්‍රීසි විකිපීඩියාවෙන් කොපි කළාට කමක් නැහැ. ඒත් ඒක තනි වශයෙන් භාවිතා කිරීම තහනම්. ඉක්මන් මකාදැමීමේ උපමානයක සඳහන් ව ඇති හේතු තවදුරටත් විස්තර කරන්න අවශ්‍ය නම්. මේක ඒ උපමාන සැකිලි සමග අමතර වශයෙන් භාවිතා කළ හැකියි. මේක විතරක් භාවිතා කරන්න බැහැ. ඇයි ඒ? විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමාන පමණයි ඉක්මන් මකා දැමීමට අදාල වන්නේ. මෙම සැකිල්ල භාවිතා කරලා තම තමන්ට කැමති හේතු දාලා ඉක්මන් මකාදැමීමට යෝජනා කරලා අහු වෙන්න එපා. එකක් දැන්ටම පරිපාලක මහතා පරික්ෂා කරමින් ඉන්නේ. එතුමාට මේ දවස්වල වැඩ වැවියි. අපි ඉවසං ඉන්නවා. This template (db = "delete because") is a generic speedy deletion template, used to nominate pages for speedy deletion when the reason for deletion requires further details than those provided by the criterion-specific templates (full list at WP:CSD).-- ශ්වෙත (talk) 11:57, 27 ජූනි 2013 (යූටීසී)Reply

Twinkleවල නම් මේක දාලා තියෙන්නෙ Custom rationale using {{db}} template කියලා. --තඹරු විජේසේකර සාකච්ඡාව 12:03, 27 ජූනි 2013 (යූටීසී)Reply
මේක ඔයා ගත්තේ ඉංග්‍රීසි විකියෙන් නේද? මමත් ඔය ඉංග්‍රීසි වචන සෙට් එක ගත්තේ ඉංග්‍රීසි විකියේ ඔය සැකිල්ලේ ලේඛයෙන්. -- ශ්වෙත (talk) 12:08, 27 ජූනි 2013 (යූටීසී)Reply
හරි; Twinkleවල මේකට වෙනසක් කරන්න වෙයි නේ? අවුල තියෙන්නෙ ඒක Option Box එකක්. ඒ කියන්නෙ ඒක විතරනෙ තෝරන්න පුළුවන්. ලී මේක අද යාවත්කාලීන කළේ. ඉංග්‍රීසි විකියෙ මේ අවුල ඇවිත් නැත්තෙ ඇයි එහෙමනම්.. මේ ගැන සම්මුතියකට එන්නෝන එහෙමනම් අපි. :-o --තඹරු විජේසේකර සාකච්ඡාව 12:14, 27 ජූනි 2013 (යූටීසී)Reply
මීට මාසයකට විතර ඉහත සිංහල්වැප් මහත්තයා ඔය සැකිල්ල භාවිතා කරල ලිපියක් මකන්න හැදුවම මම විරෝධය පළ කළා ඔය කාරණාව දක්වල. ලී මහත්තය තාම ඒක ගැන බලනව. මේ ගැන සම්මුති අවශ්‍යනැහැ. විකිපීඩියාවේ ඉක්මන් මකාදැමීමේ උපමාන කියල එකක් තිවෙනවනේ. ඒක උපමාන නම් කරල තියෙනව. ඒව සම්පූර්ණ වෙලා නම් තමයි යම් ලිපියක් හෝ ගොනුවක් ඉක්මන් මකා දැමීමට යෝජනා කරන්න පුළුවන්. ඔබතුමා භාවිතා කරන සැකිල්ල ඒ උපමාන එක්ක අමතර වශයෙන් භාවිතා කළ හැකියි. ඕක තනිවම භාවිතා කරන්න බැහැ. එහෙම කළොත් වෙන්නේ ඒනෑම හේතුවක් දමලා ඉක්මන් මකා දැමීමට යෝජනා කළ හැකි වෙනවා. එතකොට අර උපමාන සෙට් එක බල්ලට යනවා. ---ශ්වෙත (talk) 12:40, 27 ජූනි 2013 (යූටීසී)Reply
එල! ඒ ගැන සැලකිලිමත් වෙන්නම්. :) --තඹරු විජේසේකර සාකච්ඡාව 14:40, 27 ජූනි 2013 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සැකිලි_සාකච්ඡාව:Db-reason&oldid=268726" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "Db-reason" page.