සැකිලි සාකච්ඡාව:ලේඛගතකිරීම, සැකිල්ල
Latest comment: වසර 13කට පෙර by පසිඳු කාවින්ද
මෙය මැකිය යුත්තේ ඇයි? -- බිඟුවා සාකච්ඡාව 02:57, 22 ජූනි 2011 (යූටීසී)
මේක සැබවින්ම භාවිතා වේද? පසිඳු කාවින්ද සාකච්ඡාව 11:26, 28 ජූනි 2011 (යූටීසී)
- ඔබට එය නොපෙන්නේ නම් ඉහත ඇති සබැඳුම ඔබා බලා ගන්න. එහි සඳහන් වන්නේ මෙම සැකිල්ල බැඳී ඇති අනෙකුත් පිටුය. -- බිඟුවා සාකච්ඡාව 03:06, 29 ජූනි 2011 (යූටීසී)
හැබයි මේකේ ශීර්ෂය නම් එච්චර ගැලපෙන්නේ නෑ වගේ. මේක සිංහල විකියටම ආවේනික ලෙස නිර්මාණය කරන ලද්දක්ද දන්නේ නැහැ. කමක් නැහැ අපි පස්සේ මේ පිළිබද සොයා බලමු...පසිඳු කාවින්ද සාකච්ඡාව 10:04, 29 ජූනි 2011 (යූටීසී)