[[:{{{1}}}]] යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම

[[:{{{1}}}]] යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇත. කිසියම් සමාගමක්, නිෂ්පාදනයක්, කණ්ඩායමක්, හෝ සේවාවක් පමණක් ප්‍රවර්ධනය හෝ ප්‍රසිද්ධ කරවමින් අලජ්ජ ලෙස සිදුකල වෙළඳ ප්‍රචාරණයක් සහ පරිශීලක පිටුවල පිළිගතහැකි භාවිතය සම්බන්ධව වූ අපගේ ප්‍රතිපත්ති උල්ලංඝණය වන අයුරක් ඉන් දෘෂ්‍යමානවන හෙයින්, විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G11 ඡෙදය යටතේ, මෙම ඉල්ලීම සිදුකොට ඇත. විෂ්වකෝෂීය සංයුක්තය ගොඩනගන ක්‍රියාදාමයේ කොටසක් ලෙස විකිපීඩියාවේ සක්‍රීය සංස්කාරකවරුන් හට එකිනෙකා අතර සන්නිවේදනය පවත්වා ගැනීම සඳහා යොදාගැනීම, පරිශීලක පිටු භාවිතයේ අරමුණ වන අතර එය නිදහස් වෙබ් අවකාශය සපයන මූලාශ්‍රයක් ලෙස වරද්දා ගත නොයුතු වේ. කරුණාකර විකිපීඩියා වෙළඳ ප්‍රචාරණ පිළිබඳව වූ මාර්ගෝපදේශන, පරිශීලක පිටු පිළිබඳව වූ මාර්ගෝපදේශන, සහ විශේෂයෙන්ම අපගේ සංවිධාන සඳහා වූ නිවිප්‍ර යන රචනා කියවන්න.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, [[:{{{1}}}|එම පිටුව මත]] වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න.


"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Db-spamuser-notice&oldid=386935" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි