එයරොජෙල්

එයරොජෙල් 2.38 ග්‍රෑම් ස්කන්ධයක් විසින් 2.5 කිලෝ ග්‍රෑම් ගාඩාලක් උසුලමින් සිටින අයුරු. වාතය 99.8% ක් පමණ ප්‍රතිශතයකින් සමන්විත හා ඝන සෙන්ටිමීටරයකට මි.ග්‍රෑ 1 පමණ අඩු අගයක ඝනත්වයක් දරණ එයරොජෙල් යනු අනම්‍ය ෆෝම් වර්ගයකි.

ඉතාමත් හොඳම පරිවාරකය හා අඩුම ඝනත්වය දරණ ඝනය ඇතුළු, දව්‍යමය ගති ලක්ෂණ සඳහා පිරිනැමුණු විවිධ වාර්තා 15ක් එයරොජෙල් සතු වෙයි.


ඡායාරූපය: J-E Nyström