Australasian Darter

පිම්මේ දුවන අශ්වයෙකුගේ සජීවිකෘත කාටුනයක්. මෙම සජීවිකරණය තනන ලද්දේ ඉයඩ්වියඩ් මයිබ්‍රිජ්ගේ මුල් යුග 19 වන සියවස් සේයාරූ භ්‍රමේක්‍ෂකරණය කිරීමෙනි. සජීවිකරණය "පුඩුලූ", එනම් නැවත නැවත වීමට සැලැස්වූ, සිත්තම් 8 කින් යුතු වේ.

ඡායාරූපය: J-E Nyström