අශ්වයා

මොවුන් හර්සෙටෝටියම් නම් කුඩා බල්ලෙකු වැනි ක්ෂීරපායි සත්වයෙකු වන බවත් ඉදිරි පාදවල ඇගිලි 4ක් ද පස

අශ්වයා ක්‍රි.පූ. 4000 පමණ පෙර යුගයේ සිට මිනිසා විසින් හීලෑ කර ගන්නා ලද සිව්පා විශේෂයකි. අවුරුදු 25ත් 30ත් අතර කාලයක් ජීවත් වෙයි. මොවුන්ගේ උස හා බර ජාතිය අනුව වෙනස් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=අශ්වයා&oldid=473887" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි