අශ්වයා
මොවුන් හර්සෙටෝටියම් නම් කුඩා බල්ලෙකු වැනි ක්ෂීරපායි සත්වයෙකු වන බවත් ඉදිරි පාදවල ඇගිලි 4ක් ද පස
අශ්වයා ක්‍රි.පූ. 4000 පමණ පෙර යුගයේ සිට මිනිසා විසින් හීලෑ කර ගන්නා ලද සිව්පා විශේෂයකි. අවුරුදු 25ත් 30ත් අතර කාලයක් ජීවත් වෙයි. මොවුන්ගේ උස හා බර ජාතිය අනුව වෙනස් වේ.