Australasian Darter

එවරස්ට් ශිඛරය සහිත හිමාල කඳු පංතිය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි සිට දිස් වන අයුරුය මේ. හිමාලය විසින්, උතුරෙහි පවතින මහත්වූ ටිබෙට සානුව (දැනට චීනයෙහි කොටසකි), දකුණින් පවතින ඉන්දියාව වෙතින්ද, නිරිත දිගින් පවතින පකිස්තානයෙහි උතුරු පෙදෙස් වලින්ද, විසංයුක්ත කරයි. ලොවෙහි අට-දහසක් උසැතියන්, එනම් මීටර 8000 ට වඩා උසැති කඳු, දස සතර අතුරින් සතරක් වන, මකාලු (8462 මී), එවරස්ට් (8850 මී), ලොට්සේ (8516 මී) සහ චෝ ඕයූ (8201 මී) මෙම කඳු පන්තියෙහි පවතියි.

ඡායාරූපය: Dschwen