ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ ආයතන පහක (5) හවුල් ව්‍යාපෘතියකි; ඒ නාසා ආයතනය (ඇමරිකා එක්සත් ජනපදය), රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය (රුසියානු සමූහාණ්ඩුව), Japan Aerospace Exploration Agency (ජපානය), කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය (කැනඩාව) සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (යුරෝපය) යන ආයතන පහයි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය | ||||
---|---|---|---|---|
International Space Station insignia | ||||
ISS Statistics | ||||
Crew: | 2 | As of March 5, 2006 | ||
Perigee: | 352.8 km | " | ||
Apogee: | 354.2 km | " | ||
Orbital period: | 91.61 minutes | " | ||
Inclination: | 51.64 degrees | " | ||
Orbits per day: | 15.72 | " | ||
Days in orbit: | 2,473 | August 28, 2005 | ||
Days occupied: | 1,759 | " | ||
Total orbits: | 38,694 | " | ||
Distance traveled: | ≈1,400,000,000 km | June 17, 2005 | ||
Average speed: | 27,685.7 km/h | " | ||
Mass: | 183,283 kg | August 28, 2005 | ||
Living volume: | 425 m³ | " | ||
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය | ||||
| ||||
ISS Diagram |