සැකිල්ල:ග්‍රහලෝකකොටුව තරුව
(සැකිල්ල:ග්‍රහලෝකකොටුව තරුව විස්තරය වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම සැකිල්ලට වෙනස්කම් සිදුකිරීමට ප්‍රථමයෙන්, විකිව්‍යාපෘතිය තාරකා විද්‍යාත්මක වස්තූන් සාකච්ඡා පිටුවෙහි, යෝජිත වෙනස්කම් සාකච්ඡා කිරීමට කාරුණික වන්න. ස්තුතියි. |
This template employs intricate features of template syntax.
You are encouraged to familiarise yourself with its setup and parser functions before editing the template. If your edit causes unexpected problems, please undo it quickly, as this template may appear on a large number of pages. Remember that you can conduct experiments, and should test all improvements, in either the general Template sandbox or your user space before changing anything here. |
පීතෘ තරුව |
---|
නාමාවලිය
සංස්කරණයමෙම සැකිල්ල, කිසියම් විශේෂිත බහිෂ්-සෞර ග්‍රහ ලෝකයක් පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කිරීමට භාවිතා කෙරෙන සැකිලි කාණ්ඩයක කොටසකි. {{ග්‍රහලෝකකොටුව ඇරඹුම}} සැමවිටම ලැයිස්තුවේ පළමුවැන්න වන අතර, {{ග්‍රහලෝකකොටුව අවසන}} සැමවිටම ලැයිස්තුවෙහි අවසානයෙහි වෙයි.මෙම සැකිල්ල පහත පරිදි භාවිතා කල හැකිය:
{{ග්‍රහලෝකකොටුව තරුව | star = <!--ග්‍රහ ලෝකයේ තරුවෙහි නම--> | constell = <!--ග්‍රහලෝකයේ තරු රාශිය--> | RA = <!--ග්‍රහ ලෝකයේ තරුවෙහි විෂුවදංශය--> | DEC = <!--ග්‍රහ ලෝකයේ තරුවෙහි තරුවෙහි අවනතිය--> | app_mag = <!--ග්‍රහ ලෝකයේ තරුවෙහි දෘශ්‍ය විශාලත්වය--> | dist_ly = <!--පෘථිවියෙහි සිට ග්‍රහ ලෝකයට දුර ආලෝක වර්ෂ වලින්--> | dist_pc = <!--පෘථිවියෙහි සිට ග්‍රහ ලෝකයට දුර පාසෙක් වලින්--> | class = <!--ග්‍රහ ලෝකයේ තරුවෙහි වර්ණාවලීමය මාදිළිය--> | mass = <!--ග්‍රහ ලෝකයේ තරුවෙහි ස්කන්ධය සූර්ය ස්කන්ධ වලින්--> | radius = <!--ග්‍රහ ලෝකයේ තරුවෙහි අරය සූර්ය අරය වලින්--> | temperature = <!--ග්‍රහ ලෝකයේ තරුවෙහි උෂ්නත්වය කෙල්වින් වලින්--> | metallicity = <!--ග්‍රහ ලෝකයේ තරුවෙහි ලෝහමය අන්තර්ගතය අපගේ සූර්යයාගේ ලෝහමය අන්තර්ගතයට සාපේක්ෂ ලෙසින් [Fe/H] වලින්--> | age = <!--ග්‍රහ ලෝකයේ තරුවෙහි වයස ගිගාවසර වලින්--> }}
පහත දැක්වෙන සැකිලි සමූහය එක්ව භාවිතා වන අතර සාමාන්‍ය වශයෙන් පහත ලැයිස්තු ගත කර ඇති අනුස්ථිති ප්‍රකාර සථානගත කෙරෙති.
- {{ග්‍රහලෝකකොටුව ඇරඹුම}}
- {{ග්‍රහලෝකකොටුව රූපය}}
- {{ග්‍රහලෝකකොටුව තරුව}}
- {{ග්‍රහලෝකකොටුව විසංයෝගය}}
- {{ග්‍රහලෝකකොටුව කක්ෂය}}
- {{ග්‍රහලෝකකොටුව අභිලක්ෂණ}}
- {{ග්‍රහලෝකකොටුව ගවේෂණය}}
- {{ග්‍රහලෝකකොටුව වට්ටෝරුව}}
- {{ග්‍රහලෝකකොටුව ආශ්‍රිත}}
- {{ග්‍රහලෝකකොටුව අවසන}}