සැකිල්ල:ග්‍රහලෝකකොටුව විසංයෝගය


මෙම සැකිල්ල, කිසියම් විශේෂිත බහිෂ්-සෞර ග්‍රහ ලෝකයක් පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කිරීමට භාවිතා කෙරෙන සැකිලි කාණ්ඩයක කොටසකි. {{ග්‍රහලෝකකොටුව ඇරඹුම}} සැමවිටම ලැයිස්තුවේ පළමුවැන්න වන අතර, {{ග්‍රහලෝකකොටුව අවසන}} සැමවිටම ලැයිස්තුවෙහි අවසානයෙහි වෙයි. මෙම සැකිල්ල සඳහන් කරනුයේ යම් වේලාවක තරුව හා ග්‍රහ ලෝකය අතර නිරික්ෂිත පරතරයයි. මෙම සැකිල්ල පහත පරිදි භාවිතා කල හැකිය:

{{ග්‍රහලෝකකොටුව විසංයෝගය
| position_angle = <!--පිහිටුම් කෝණය, අංශක වලින් -->
| epoch = <!--නිරික්ෂණ කාලාරම්භය-->
| separation_mas = <!--නිරික්ෂිත පරතරය, මිලිචාපතත්පර (mas) වලින්-->
| separation = <!--නිරික්ෂිත පරතරය, තාරකා විද්‍යාත්මක ඒකක (AU) වලින්-->
| t_approach = <!--ප්‍රභවය සිට කාචය පද්ධතියෙහි සමීපතම එළඹුම කාලය (ජූලියන් දිනය, JD)-->
| alpha = <!-- ප්‍රභව ප්‍රක්ෂිප්තය සහ කාච පද්ධති අක්ෂය අතර කෝණය (අංශක) -->
}}

separation_angle, epoch, separation_mas and possibly separation යන ඒවා, මූර්තනය මගින් අනාවරණය කරගත් ග්‍රහ ලෝක සඳහාද, t_approach, alpha, and possibly separation යන ඒවා ක්ෂුද්‍රකාචකරණය මගින් අනාවරණය කරගත් ග්‍රහ ලෝක සඳහාද භාවිතා කිරීම යෝග්‍ය බවට යෝජනා කරනු ලැබේ.


පහත දැක්වෙන සැකිලි සමූහය එක්ව භාවිතා වන අතර සාමාන්‍ය වශයෙන් පහත ලැයිස්තු ගත කර ඇති අනුස්ථිති ප්‍රකාර සථානගත කෙරෙති.

{{ග්‍රහලෝකකොටුව ඇරඹුම}}
{{ග්‍රහලෝකකොටුව රූපය}}
{{ග්‍රහලෝකකොටුව තරුව}}
{{ග්‍රහලෝකකොටුව තරුව විස්තරය}}
{{ග්‍රහලෝකකොටුව විසංයෝගය}}
{{ග්‍රහලෝකකොටුව කක්ෂය}}
{{ග්‍රහලෝකකොටුව අභිලක්ෂණ}}
{{ග්‍රහලෝකකොටුව ගවේෂණය}}
{{ග්‍රහලෝකකොටුව වට්ටෝරුව}}
{{ග්‍රහලෝකකොටුව ආශ්‍රිත}}
{{ග්‍රහලෝකකොටුව අවසන}}

මෙයද බලන්න සංස්කරණය