ෆ්රෑන්ක්ලින් සාලිය අහංගම (1959 සැප්තැම්බර් 14 කොළඹ) යනු ශ්‍රී ලංකාවේ වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 1985 වර්ෂයේදී ටෙස්ට් තරග 3 කටත්, එදිජා තරගයකටත් සහභාගී විය.

සාලිය අහංගම
පුද්ගලික තොරතුරු
පිතිකරන විලාසයවමතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් මද වේගයෙන්
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා
තරග 3 1
රැස් කල ලකුණු 11 -
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 5.50 -
100ඒවා/50ඒවා -/- -/-
වැඩිම ලකුණු 11 -
යැවුනු පන්දු 801 18
කඩුළු 18 -
පන්දු යැවීමේ සාමාන්‍යය 19.33 -
ඉනිමකදී කඩුළු පහක් 1 -
තරගයකදී කඩුළු 10 ක් - n/a
හොඳම පන්දු යැවීම 5/52 -
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 1/- -/-
මූලාශ්‍රය: [1], 2006 9 පෙබරවාරි
"https://si.wikipedia.org/w/index.php?title=සාලිය_අහංගම&oldid=353243" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි