සාන්ත පීතර විදුහල, මීගමුව
සාන්ත පීතර විදුහල‚ මීගමුව (St. Peter's College, Negombo) (සාන්ත පීතර මධ්‍ය මහා විදුහල‚මීගමුව (St. Peter's Central College, Negombo ) ලෙසද හැඳින්වේ) ‚ මීගමුව නගරයේ ඇති ජනප්‍රිය රෝමානු කතෝලික‚ රජයේ මිශ්‍ර පාසලකි.
St. Peter's College, Negombo සාන්ත පීතර විදුහල‚ මීගමුව | |
---|---|
Location | |
![]() | |
ඛණ්ඩාංක | 7°12′44″N 79°50′24″E / 7.2121589°N 79.8401034°Eඛණ්ඩාංක: 7°12′44″N 79°50′24″E / 7.2121589°N 79.8401034°E |
තොරතුරු | |
වර්ගය | රෝමානු කතෝලික |
ආදර්ශ පාඨය | විනය දැනුම අඳුර නසයි ("Discipline and Knowledge Clears Darkness") |
ශ්‍රේණි | 1 -13 |
බාලක/බාලිකා | මිශ්‍ර |
මුහුදු ලිහිණියන්ගේ සටනසංස්කරණය
මීගමුව සාන්ත පීතර විදුහල හා කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල අතර පවත්වන වාර්ශික ක්‍රිකට් සංග්‍රාමය (Big Match) මුහුදු ලිහිණියන්ගේ සටන (Battle of the Seagulls) ලෙස හැදින්වේ.
2012 වසරේදී ආරම්භ කරන ලදී.