සාන්ත ක්ලෙයාර් ඇල්ල
ශ්‍රී ලංකාවේ දිය ඇලි වලින් එකක් වන සාන්ත ක්ලෙයාර් දිය ඇල්ල උසින් 20 වැනි ස්ථානය ගනී. එය අඩි 263ක් නොහොත් මීටර් 80 උසකින් යුක්ත වේ.
![]() | |
ස්ථානය | ![]() |
---|---|
අක්ෂාංශ | 6.951178 |
දේශාංශ | 80.647877 |
වර්ගය | දිය ඇලි |
සම්පූර්ණ උස | මීටර 80 (අඩි 263) |
Number of drops | 2 |
ජල ප්රභවය | කොත්මලේ ඔය |
ආශ්‍රිත ලිපිසංස්කරණය
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |