රාම් බාබු ගුප්තා (1935 ජූලි 17 – 2008 අප්‍රේල් 27) යනු ඉන්දියානු ක්‍රිකට් විනිසුරුවෙකි . ඔහු 1986 සහ 1988 අතර ටෙස්ට් තරඟ 11කට සහ 1985 සහ 1990 අතර එක්දින තරඟ 24කට සහභාගී විය.[1] 1987 දී ඔහු ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ විනිසුරු වූ පළමු ඉන්දියානුවා බවට පත් විය.[2]

රාම් ගුප්තා
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමරාම් බාබු ගුප්තා
උපත17 ජූලි 1935(1935-07-17)
දිල්ලි, ඉන්දියාව
මරණය27 April 2008(2008-04-27) (වයස 72)
ලන්ඩන්, එංගලන්තය
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග11 (1986–1988)
විනිශ්චය කල එදිජා24 (1985–1990)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2013 ජූලි 6

යොමු කිරීම් සංස්කරණය

  1. "Ram Gupta". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-06.
  2. "Former Indian Test umpire Ram Gupta passes away". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-06.
"https://si.wikipedia.org/w/index.php?title=රාම්_ගුප්තා&oldid=545354" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි