සාග්රාදා ෆමීලියා
Basílica i Temple Expiatori de la Sagrada Família (කැටලාන් උච්චාරණය: [səˈɣɾaðə fəˈmiɫiə]; සිංහල: ශුද්ධවූ පවුලේ බැසිලිකාව සහ පාප ක්ෂමාකාරක දේවස්ථානය) යනු, ස්පාඤ්ඤයේ, බාර්සිලෝනා නගරයේ පිහිටි සහ, කැට්ලෑන් ගෘහ නිර්මාණ ශිල්පී ඇන්ටෝනි ගොව්ඩී (1852–1926) විසින් නිර්මාණ සටහන් කෙරුණු, විශාල රෝමානු කතෝලික දෙව්මැදුරකි.
සාග්රාදා ෆමීලියා Basílica i Temple Expiatori de la Sagrada Família Basilica and Expiatory Church of the Holy Family (ඉංග්‍රීසි) ශුද්ධවූ පවුලේ බැසිලිකාව සහ පාප ක්ෂමාකාරක දේවස්ථානය (සිංහල) | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | බාර්සිලෝනා, ස්පාඤ්ඤය |
භූගෝලීය ඛණ්ඩාංක | 41°24′13″N 2°10′28″E / 41.40361°N 2.17444°Eඛණ්ඩාංක: 41°24′13″N 2°10′28″E / 41.40361°N 2.17444°E |
අනුබැඳියාව | රෝමානු කතෝලික |
දිස්ත්‍රික්කය | බාර්සිලෝනාව |
පුද කළ වර්ෂය | 7 නොවැම්බර් 2010 |
විනයානුගත හෝ සංවිධානාත්මක තත්ත්වය | සුළු බැසිලිකාව |
තත්ත්වය | සක්‍රිය/අසම්පූර්ණ |
උරුම නාමකරණය | 1969, 1984 |
නායකත්වය | අග්රරාජගුරුප්රසාදි ලූවීස් මාර්ටීනෙස් සිස්ටාක් |
වෙබ්අඩවිය | sagradafamilia.cat |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ශිල්පී(න්) | ඇන්ටෝනි ගොව්ඩී |
ගෘහනිර්මාණ ශෛලිය | මොඩර්නිස්මෙ |
සාමාන්‍ය ගිවිසුම්කරු | ලා සාග්රාදා ෆමීලියා පදනමෙහි ඉදිකිරීම් මණ්ඩලය[උපහරණ ඇවැසිය] [සැක සහිත ] |
ඉදිකිරීම ඇරඹුම | 1882 |
සම්පූර්ණ කෙරුණේ | 2026-2028[1] (නිමානය) |
සම්පූර්ණ විස්තර | |
ප්‍රසාද මුඛයේ පිහිටුම | ඊසාන දිග |
අමතර අවධානයට
සංස්කරණයසටහන්
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "සාග්රාදා ෆමීලියා ගෙට්ස් ෆයිනල් කම්ප්ලීෂන් ඩේට්e – 2026 ඕර් 2028". ද ගාඩියන්. 22 සැප්තැම්බර් 2011. http://www.guardian.co.uk/world/2011/sep/22/sagrada-familia-final-completion-date. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-10-13.
භාහිර සබැඳි
සංස්කරණයසාග්රාදා ෆමීලියා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- නිල වෙබ් අඩවිය
- "Works of Antoni Gaudí". UNESCO Collection on Google Arts and Culture
- "Gaudí, Sagrada Família". 7 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. (වීඩියෝව), Smarthistory