සාකච්ඡාව:2015 ක්‍රිකට් ලෝක කුසලානය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහා කෙටි යෙදුමක් ලෙසින් ජාක්‍රිම භාවිතයට වඩා අයිසීසී භාවිතය සුදුසු බව මගේ පුද්ගලික අදහස වෙයි. --- Shwetha (talk) 11:00, 27 ඔක්තොම්බර් 2014 (යූටීසී)

මෙම පිටුව සඳහා වැරදි අයුරින් භාෂාව යොදා ගෙන තිබෙන අතර සමස්ථ පිටුවම පුර්ණ සංස්කරණයකට ලක් කල යුතු තත්ත්වයේ පවතී. ඔබේ අදහසට මමද එකඟ වෙමි.---Randeerjayasekara (talk) 12:25, 27 ඔක්තොම්බර් 2014 (යූටීසී)
Return to "2015 ක්‍රිකට් ලෝක කුසලානය" page.