සාකච්ඡාව:හිට්ලර්
Latest comment: වසර 14කට පෙර by තඹරු විජේසේකර
ඇඩොල්ෆ් හිට්ලර් නමැති ලිපියක් දැනටම පවතින බවට ඔබගේ අවධානය යොමු කරමි. එම ලිපිය මෙම ලිපියට වඩා පරිවර්තනය වී ඇත. (වියරණ දොස් සමගින් හෝ) -- Srimalpunchi (talk) 16:12, 21 අගෝස්තු 2010 (යූටීසී)
- No Problem. Merge this with it. --තඹරු විජේසේකර සාකච්ඡාව 16:14, 21 අගෝස්තු 2010 (යූටීසී)
නමුදු එම ලිපිය ලඟදී ම Tag Speedy Deletion මත ප්‍රකාශන හිමිකම් උල්ලංඝණය යටතේ මකා දැමෙනු ඇත. --තඹරු විජේසේකර සාකච්ඡාව 16:15, 21 අගෝස්තු 2010 (යූටීසී)
- ඒකාබද්ධය ඔබ විසින් සිදු කරනු මැනවි. ඇඩොල්ෆ් හිට්ලර් ලිපියෙහි වියරණ දොස් දුරු කොට ටැගය ඉවත් කරනු මැනවි. -- Srimalpunchi (talk) 16:19, 21 අගෝස්තු 2010 (යූටීසී)
- දැනටමත් සිදුකර ඇත.--තඹරු විජේසේකර සාකච්ඡාව 16:21, 21 අගෝස්තු 2010 (යූටීසී)