සාකච්ඡාව:සේරුවාවිල මංගල රජ මහා විහාරය
Latest comment: මාස 1කට පෙර by IDB.S in topic මාතෘකාව ගැන
මාතෘකාව ගැන
සංස්කරණයසේරුවිල ලෙස දක්වා ඇති නමුත් සේරුවාවිල විය යුතු යි නොවේ ද? @Lee @VihirLak007 IDB.S (talk) 02:37, 15 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @IDB.S, ඒ වාගේ තමා නේද? ඉංග්‍රීසි ව්‍යාපෘතියේ දක්වා ඇත්තෙත් සේරුවාවිල මංගල රජ මහා විහාරය ලෙස ම නේද? -- Lee (talk) 02:43, 15 ඔක්තෝබර් 2024 (යූටීසී)
- ඔව්, ඓසේ නම් සේරුවාවිල මංගල රජ මහා විහාරය ට මෙම ලිපිය ගෙන යන්නම්. IDB.S (talk) 02:48, 15 ඔක්තෝබර් 2024 (යූටීසී)