සාකච්ඡාව:සුබ පැතුම්

(සාකච්ඡාව:සුභ පැතුම් වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: වසර 13කට පෙර by තඹරු විජේසේකර

මෙම ලිපිය මැකිය යුතුද? මාතෘකාව වෙනස් කළ යුතුයැයි ගැඟේ. නමුත් අන්තර්ගයතයේ වැරැද්දක් නොදකිමි. සුභ පැතුම හා එයින් අදහස්වනදේ විස්තරාත්මකව ලියැවුනානම් වැදගත් ලිපියක් වෙන්න පුලුවන්. ප්‍රාදේශීය වශයෙන් නොයෙකුත් සුබ පැතුම් භාවිතා වෙනවා. කොහෙවත් සටහන් වෙලා නෑ. නමුත් විකියේ තිබිය යුතුයි කියලා හිතෙනවා. -- බිඟුවා සාකච්ඡාව 03:11, 20 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply

හොඳයි. එසේ කරන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:35, 20 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සුබ_පැතුම්&oldid=458140" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "සුබ පැතුම්" page.